Colombo Today Local News

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (21)දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ,8 මෙරට රාජ්‍ය නායකයෙකු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ පළමු අවස්ථාව මෙය බවයි.

එහිදී ජනාධිපතිවරයා පැය 3 කට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුවේ රැදී සිටිමින් සියලු අංශ අධීක්ෂණයට ලක් කර එහි නිලධාරීන් සහ සේවකයින් සමඟද සාකච්ඡාවක නිරතවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

colombotoday

ගෝඨාගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

colombotoday

තඹුත්තේගම බැංකුවකින් ලක්ෂ 50ක් කොල්ලකයි

colombotoday

දේශීය සහල් නොමැතිව අළෙවිසල් වැසෙන ලකුණු

colombotoday

ගෝ්ඨාභය අදත් විශේෂ මහාධිකරණයේ…

colombotoday