Colombo Today Local News

අවන්හලක් ගිනිබත් වෙයි

වව්නියාව, දුම්රියපොළ පාරේ පිහිටි අවන්හලක අද (20) අලුයම ගින්නක් හටගෙන තිබේ.

ගින්නට හේතුව විදුලිය කාන්දුවීමක් බව සැකකරන අතර, වැඩිදුර පරීක්ෂණ වව්නියාව පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

ගින්නෙන් පුද්ගල හානියක් සිදු වී නොමැති අතර හානි වූ දේපොළ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.

Related posts

විවාහ, දික්කසාද නීති වෙනස් කිරීම සඳහා කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

ශ්‍රී ලංකාවට සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක්

colombotoday

නාග ගෝත්‍රිකයින් වශයෙන් ජීවත් වුණේ දෙමළ ජනතාවයි.. ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ..

colombotoday

එජාපයේ තවත් පිරිසක් පිල් මාරු කරයි

colombotoday

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

සජබ මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසියට තග දායි

colombotoday