Colombo Today Local News

මැති ඇමතිවරුන්ගෙන් වතුර බිලට මිලියන 16 ක පොල්ලු තියලා

දැනට ධූරයේ කටයුතු කරන සහ හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 16 කට අධික බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ, ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමතිවරුන් 20 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ ජල බිල්පත් ගෙවීමේ වගකීම පැවරෙන්නේ ඒ ඒ අමාත්‍යාංශයන්ට වන බැවින් අදාළ අමාත්‍යාංශයෙන්ගෙන් හිඟ ජල බිල්පත්වල ගාස්තු අයකර ගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

Related posts

‘සුපිරි ඇමති’ පනත : ‘වරදක් නැහැ, එත් කල්දැම්මා’ – එස්.බි

colombotoday

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

colombotoday

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

colombotoday

VAT වැඩිකර ජනතාවගේ ලේ බී අගමැති සහ ඇමතිවරු උදර පෝෂණය කරගනිමින් ඉන්නවා

colombotoday

තහනම් කළ යාපනේ කොටි ස්මාරකය නගර සභාවෙන් යළි හදයි….

colombotoday

මෙරටදී ගුවන් මගීන්ට PCR පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට අවස්ථාව

colombotoday