Colombo Today Local News

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 3යි ග්‍රෑම් 297ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී ගංජා අලෙවියෙන් උපයාගත් මුදල් රුපියල් 40,000ක් සහ ජංගම දුරකතන 2ක්ද පොලිස්භාරයට ගෙන ඇත.

රාගම – සමගි මාවත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු වයස අවුරුදු 42ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රාගම පොලීසිය විසින් සිදුකිරීමට නියමිතය.

Related posts

මුවන්පැලැස්සේ “මැණිකේ“ – රත්නාවලී කැකුණවෙළ මහත්මිය දිවියෙන් සමුගනී

colombotoday

අදත් කැස්බෑ මළ සිරුරක් ගොඩ ගසයි | දකුණු වෙරළ තීරයෙන් පමණක් මියගිය කැස්බෑවන් 16 ක්

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

රට, දැය, සසුන රකින්න, තුණුරුවන් වැදල ගිහින් ගෝඨාභයට ඡන්දය දෙන්න – බොදුණුවන් පිරිවරා ඤාණානන්ද හිමියෝ ජාතියෙන් ඉල්ලති

colombotoday

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

Admin

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

colombotoday