Colombo Today Local News

ජනපති රෝහල්වල ධාරිතාව ගැන වාර්තාවක් කැඳවයි

රෝහල්වල උපරිම වශයෙන් තබාගත හැකි කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් වහාම දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.

රෝගීන්ට උපරිම සේවා පහසුකම් සැපයීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙසේ කටයුතු කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර පහසුකම් ලබාදීම සඳහා තවත් සැලසුම් කිහිපයක්ම ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා කොවිඩ් මරණ වලක්වා ගැනීමට ඇති එකම විසඳුම කොවිඩ් එන්නත්කරණය බව සඳහන් කළේය.

Related posts

“ආර්ථිකය අවුලෙන් අවුලට ගිහින්.. රටේ ණය ප්‍රමාණය අහන්න වෙන්නේ වයිමගෙන්” – විගණකාධිපති

colombotoday

5 ශිෂ්‍යත්වයෙන් ලංකාවම දිනූ හපන්නු මෙන්න

colombotoday

“කුඩුත් එක්ක මාට්ටු වූ ඇමති මංගලගේ ලේකම් මොකුත් දන්නෑ” වහා නිදහස් කෙරේ !

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

”වසර 07ක් යනතුරු මැතිවරණවලට තරඟ කරන්න බැහැ” – අධිකරණ ඇමති කියයි

colombotoday

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි

Admin