Colombo Today Local News

“SITM හොර දොස්තරලාට අනුමැතිය දෙන්න මට බෑ.. වෛද්‍ය සභාවෙන් අස්වෙනවා” මහාචාර්ය කාලෝ ෆොන්සේකා

මාලඹේ SITM පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට කරන්නැයි අධිකරණය නියෝග කළහොත් තමන් නීතියට ගරුකර වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

නිසි ආකාරයේ ප්‍රමිතියක් නැති ආයතනයකින් බිහිවන වෛද්‍යවරුන්ද ප්‍රමිතියක් නැතැතැයි පවසන මහාචාර්ය ෆොන්සේකා මහතා ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඉරණම ගැන තමන්ට වගකිව නොහැකි බැවින් සිතට එකගව එම සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදිය නොහැකි බව පවසයි.

එබැන් සිය තනතුරෙන් ඉල්ලා අස්වනවා හැරෙන්නට තමන්ට වෙන කිසිවක් කළ නොහැකි බවද මහාචාර්යවරයා පවසයි.

Related posts

“පාරවල්වල කුණු අදින්න හමුදාව දාන්න.. රාජපක්ෂලත් එහෙම කරා“ – රාජිත ජනපතිට කියයි

colombotoday

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

colombotoday

තෑගි දෙනවා කියා සමාජ මාධ්‍යයෙන් මුදල් ගැරූ තරුණයෙක් මාට්ටු

colombotoday

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

colombotoday

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

colombotoday

උදය ගම්මන්පිල සමාව අයැදී

colombotoday