Colombo Today Local News

පන්දම නිවා ෆොන්සේකා අලියා පිට නගී

foni33

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක්විය. ඔහු ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නිලධාරීන් පිරිසක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ සාමාජිකත්වය ලබා ගන්න ලදි.

2010 සිට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා තමාට ආරාධනා කළ බව සිහිපත් කළ ෆොන්සේකා මහතා එජාපය සහ කැළණියේ එජාප පාක්ෂිකයන් වෙනුවෙන් අපකැප වන බවද සදහන් කළේය.

අද පටත් තමාගේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙලට උපරිම සහය ලබාදීමේ අරමුණින් තමා එක්සත් ජාතික පක්ෂය සමග එක්වුණු බවත් ෆොන්සේකා මහතා එහිදී පැවසීය.

Related posts

අරගලයට සහයෝගය දෙන බව මැලිබන් සමාගම පවසයි.

colombotoday

පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක…

Admin

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday

“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”

colombotoday

අද සිට පාර්ලිමේන්තුව දින 04ක් රැස්වෙයි

colombotoday