Colombo Today Local News

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට හැත්තෑවකට ඉදිරි සතියේදී එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට අපේක්ෂා කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

මෙය එන්නත්කරණයේ විශේෂ වාර්තාවක් බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කෙරෙන රෝගීන්ගෙන් ආසාදිතයන් ලෙස හඳුනා ගන්නේ සියයට හයක පමණ ප්‍රමාණයක් පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ?

colombotoday

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවට

colombotoday

එංගලන්තයේ සිටි ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට

colombotoday

මීතොටමුල්ලේ මියගිය අයෙකුට වන්දිය රුපියල් ලක්ෂයයි.. මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

පිටිකළ අලිගැට පේර – වට්ටක්කා අපනයනයට පියවර

colombotoday

ආර්ථිකයට පැලැස්තර ගහලා වැඩක් නැහැ

Admin