Colombo Today Local News

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ(O/L Exam) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාගය අංකය ඇතුළත් කිරීමෙන් පසු ලබාගත හැකි බවයි.

ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112 784557 හෝ 011 2 784208 යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකි ය.

Related posts

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

වියදම් වැඩියි කියා මධ්‍යම අධිවේගය කොට කරයි.. අධිවේගයෙන් නුවර යන්න බැරිවෙයි !

colombotoday

ආයතන 12ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

දකුණු කොරියාවේදී දෙපිරිසක් ගුටි කෙලියක. එක් අයෙක් මරුට.

colombotoday

රුපියල තවත් පහතට

colombotoday

විවාහ යෝජනාවට අකමැති වූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා… – පියා සහ සීයාත් රෝහලේ

Admin