Colombo Today Local News

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පළවන වාර්තා අසත්‍යයයි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව කාර්යය මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

මංගල සමරවීර මහතා කොවිඩ් -19 ආසාදිතව මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටින බව කාර්ය මල ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

Related posts

අන්තවාදීන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති.

colombotoday

පාසල් වේලාවෙන් පසු සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය

colombotoday

පන්දම නිවා ෆොන්සේකා අලියා පිට නගී

colombotoday

මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න යයි

Admin

එක්සත් ජාතික පක්ෂය පිරිමි ගණිකා මඩමක්

colombotoday

“සිංහල ත්‍රස්තවාදීන් නැගිටලා… සියළු මුස්ලිම් අය ත්‍රස්තවාදීන් නෙවෙයි” – රෝසි කියයි

colombotoday