Colombo Today Local News

වැට් බදු වැඩිවීම ජලයටත් අදාලයි.. ආණ්ඩුව නෑ කී දේ හකීම් කියයි.. ජල බිලත් ළගදීම ඉහළට!

hakim water

පසුගිය දා ඉහළ දැමූ වැට් බද්ද ජල බිලටද අදාල වන බව ජලසම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසයි.

එබැවින් ජලබිල්පතද වැඩි වන බවත්, වසර හතරකින් පමණ ජල ගාස්තුවේ වෙනසක් සිදුව නොමැති හෙයින් ඉදිරියේදී ජල ගාස්තු ද ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ ඊයේ (03දා) පේරාදෙණිය ජල සම්පාදන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබුනේ වැට් බදු ඉහළ දැමීම ජල බිල්පතට අදාල නොවන බවයි.

Related posts

ඩොලර් බිලියන 8 ක් උපන්න බදු දෙන්න යන දේපළ මෙන්න – කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන්තොටුපළවල්ද ඒ අතර

colombotoday

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනයට අද සිට අවසර

colombotoday

හොර සිගරට් 23,000 ක් වත්තල වෙළඳසැලකින් මාට්ටු

colombotoday

ශ්‍රී ලංකාව යුද්ධය ජයගත්තේ කෙසේද: නොසලකා හැරි ජයග්‍රහණයකින් උගත හැකි උපායමාර්ග – ආචාර්ය පීටර් ලේටන්

colombotoday

විරෝධාර රණවිරුවන්ට කෘතඥතාව පළ කල ජනපති

colombotoday

බෞද්ධ හඬ යටපත් කර තලා දමා මුස්‌ලිම් අන්තවාදය සතුටු කරන යහපාලන සංහිදියාව

colombotoday