Colombo Today Local News

හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න “රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව“ පිහිටුවයි

හම්බන්තොට වරාය ආශ‍්‍රිතව ඉදිකරන කර්මාන්ත පුරය සදහා ඉඩම් ලබා දීමට ‘රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව’ නම් ආයතනයක් ඇති කිරීමට තීරණය කර ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නව ආයතනය හරහා අදාල ඉඩම් ගැන තීරන ගැනීමට නියමිත අතර ඉඩම් හදුනාගැනීමේ කටයුතුද මේ හරහා සිදුකරව බවද ඔහු කීවේය.

අවුරුදු කිහිපයක් තුළ මෙම ප‍්‍රදේශයට කර්මාන්තශාලා 700-800ක ප‍්‍රමාණයක් ඉදි වන බවද අගමැතිවරයා පවසයි.

Related posts

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකාව යුදාධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු කරන්නැයි උතුරේ මාරාන්තික උපවාසයක්

colombotoday

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday

දුම්කොළ මධ්‍යසාර නිසා දිනකට ලංකාවේ පුද්ගලයින් 110ක් මරු තුරුලට

colombotoday

පාර්ලිමේන්තුව සුවඳ හමන මල් විලක් කරනවා

Admin

තෙරුවණට අපහාසකළ තව්හීද් ජමාත්ගෙන් ගම්මන්පිලටත් කුරාණයක් තෑගි

colombotoday