Colombo Today Local News

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් අද (18)දින සවස සිට හුදකලා කර සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි.

ඒ අනුව පොල්ගහවෙල මඩලගම, බන්දාව, අළුත්ගම යන ගම්මාන මෙසේ හුදෙකලා කර ඇත.

ප්‍රදේශයේ සියලු වෙළඳසැල් වසා දැමීමට ද පොලිසිය කටයුතු කර තිබේ.

ඉකුත් 16 වැනිදා පොල්ගහවෙල බන්දාව අළුත්ගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු ඊයේ( 17)දින මිය යාමෙන් පසු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඇය කොරෝනා ආසාදිතයකු බව වාර්තා වී තිබිණි.

Related posts

මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය !!

colombotoday

කැබිනට් අනුමැතිය ලැබුනොත් අගෝස්තු මුල සිට ජල ගාස්තු ඉහළට

Admin

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට !

colombotoday

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

“මේ ඔක්කොම නිවට ජනපති නිසයි… ගහන්න ඕන හොම්බට” – මර්වින්ගෙන් සැර ප්‍රහාරයක්

colombotoday

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙ ගැන තීරණයකට අදත් රැස්වෙයි

Admin