Colombo Today Local News

කොවිඩ් නීති නොතැකූ පෑලියගොඩ නාගරික මන්ත්‍රීගේ අවමඟුල

පෑලියගොඩ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී කාවින්ද රංගනාත් රණතුංග මහතා කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබේ.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17)දින සිදුකෙරුණි.

මියයන විට 38 වැනි වියේ පසුවූ ඒ මහතාගේ අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් එක්ව සිටි අයුරු දක්නට ලක්නට ලැබුණි.

Related posts

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

colombotoday

ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ සීමා ඉවතට

colombotoday

දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට පොලිස් ඇමතිගෙන් විශේෂ ස්තූතියක්

Admin

කොවිඩ් මරණ ආදාහනය හෙළා දකිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට බලපෑම්

colombotoday

දැන් මේක සුද්දාට ගිය රටක් ! යහපාලකයෝ කන්නේ බත්ද කියලා දැන් නම් සැකයි

colombotoday