Covid 19

තවත් කොවිඩ් ආසාදීයින් 1,780ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,780 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 225,418ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

තවත් කොවිඩ් මරණ 10ක්

colombotoday

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday

ඩෙල්ටා ප්‍රභේදයේ වෛරස් අංශු දහස් ගුණයකින් වැඩී | පර්යේෂකයින්ගේ අලුත්ම අනාවරණය

colombotoday

මෙරට සිදු වූ 47 සහ 48 වන කොරෝනා මරණ වාර්තා වෙයි

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday