Covid 19

පිළියන්දල එස්ඕඑස් ගම්මානයේ දරුවන් 50ක් ඇතුළු 91ට කොවිඩ්

පිළියන්දල එස්ඕඑස් ගම්මානයේ දරුවන් ඇතුළු විශාල පිරිසකට කොවිඩ් -19 වැලඳී ඇතැයි වාර්තා වෙයි.

එම ගම්මානයේ වෙසෙන දරුවන් 50 පමණ ඇතුළු 91 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව සිට පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මානයේ අධ්‍යක්ෂකවරයා පවසයි.

Related posts

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 14ක්

colombotoday

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයටත් කොරෝනා. | වහාම ක්‍රියාත්මකවන පරිදි වසා දමයි.

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්

colombotoday

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday