Covid 19

කුසල් ජනිත්ටත් කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

පාදයේ අබාධයකට ලක්ව සිටි කුසල් නැවත සිය ක්‍රිකට් පුහුණුවීම් ආරම්භ කිරීමට පෙරාතුව සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ද ඔහු ඇතුළත් වී සිටියේය.

Related posts

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන්ට රෝහල් කිහිපයක්..

colombotoday

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

colombotoday

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

මග්ගොන ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනකට තාවකාලික සංචරණ සීමා

colombotoday

36වන කොවිඩ් මරණ

colombotoday