Colombo Today Local News

යහපාලන ආණ්ඩුවේ ලොකුම අඩුපාඩුව ජනපති හොයාගනී

mithrepala sirisena

ආණ්ඩුවේ ලොකුම අඩුපාඩුව වන්නේ ආණ්ඩුව කරන හොද වැඩ ජනතාවට ගෙනයාමට ආණ්ඩුව පාර්ශවය කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද(01) කොළඹදී පැවැත්වෙන රණසිංහ ප්‍රේමදාස ජනාධීපතිවරයාගේ ගුණසමරුවට එක්වෙමිනි.

ආණ්ඩුව කරන හොද වැඩ ජනතාවට ගෙනයාමට ආණ්ඩුව පාර්ශවය කටයුතු නොකරන නිසාවෙන් විරුද්ධපාර්ශවයට නොකරනදේ පිළිබඳ කථාකිරීමට ඉඩසෑදී ඇතිබව ජනාධිපතිවරයා පවසා සිටියේය.

ප්‍රේමදාස ජනාධිපතිතුමා පිළිබඳ සිහිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධ පාර්ශවය සමග හොද සම්බන්ධතාවයක් තිබුණ බවයි.

තමාගේ පාර්ශවයට ගෞරවය දුන්නා සේම විරුද්ධ මත දැරුවන්ද ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇසුරුකළ බවත්
.
අපි විරුධවාදීන්ට සාකච්ඡා දුන්නාම සමහර අය අපිට දොස් නඟන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

“ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ මීළග ජනාධිපතිවීම ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

බත්තරමුල්ලේ සීලරතන හිමිට වැඩ වරදින ලකුණු

Admin

2016 වසරේ ආර්ථික වර්ධනය 4.4% දක්වා පහත වැටේ

colombotoday

මැනිං වෙළෙඳපොළේ කාර්ය මණ්ඩලයට පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට CID කණ්ඩායමක් ඩුබායි යති..

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – නෝර්වේ තානාපතිගෙන් පණිවිඩයක්

colombotoday