Colombo Today Local News

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවුයේ අද වැනි දිනකය.

චූලෝදර සහ මහෝදර යන නා රජුන්ට ධර්මය දේශනා කර මැණික් පුටුව තැන්පත් කර නාගදීප චෛත්‍යය නිර්මාණ කිරීම ද අද වැනි දිනක සිදුවු බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එසේම මනිඅක්ඛිත නා රජු විසින් තෙවනවර කැලණියට වැඩම කරන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ ද අද වන් දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත.

Related posts

කූඩුවේ ඉදන් රන්ජන් කථා කරන බඩු මාට්ටු

colombotoday

ජනපති එජාපයට බනින්නේ ඡන්ද කඩාගන්නයි.. ඡන්දෙන් පස්සේ අපි ආයෙත් යාලුයි..

colombotoday

කුලියාපිටියේ වෙඩි තැබීමක්

Admin

සෞඛ්‍ය රීති කඩා උද්ඝෝෂණ පැවැත් වූ මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනා ඇපමත නිදහස්

colombotoday

උත්තරපත්‍ර ඇගයීම් ගාස්තු සංශෝධනය කෙරේ

colombotoday

බදුල්ලේ ජල මුලාශ්‍ර සියයට සියයකම අසුචි

colombotoday