Colombo Today Local News

වත්තල හේකිත්ත කතෝලික දේවස්ථානය අසළ සිටි සැකකටයුතු මුස්ලිම් ජාතික යුවලක් අත්අඩංගුවට

වත්තල හේකිත්ත පාරේ කතෝලික දේවස්ථානය ආසන්නයේ සැකකටයුතු අන්දමින් හැසිරුණු මුස්ලිම් ජාතික අඹුසැමි යුවලක් වත්තල පොලීසිය විසින් ඊයේ(15) දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යුවල මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව ජාතික හැඳුනුම්පත හෝ වෙනත් කිසිවක් තිබී නොමැති බවද වාර්තා වෙයි.

මොවුන් කොළඹට පැමිණියේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි කිරීමටවත් ඔවුන්ට හැකියාවක් ලැබී නැත.

Related posts

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

colombotoday

මවක් මහල් නිවාසයකින් බිමට පනී

Admin

කහ උණ ට එන්නත් 2000ක් මේ සතියේ දී දිවයිනට

Admin

මාරපන, ගිය නිසා ඇමතිකම සාගලට දෙයි?

colombotoday

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කළ ෆසාල් නිසාර්ගේ සන්නිවේදන ජාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයත් සිටින බව CIDය හෙළිකරයි

colombotoday

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday