World

ලොව පළමු පියාඹන කාරයට අනුමැතිය

පැයට සැතපුම් 100 ක වේගයෙන් ඉහළ යා හැකි දෙමුහුන් වාහනයකට එනම් ගුවනේ සහ මාර්ගයේ ගමන් කළ හැකි මෝටර් රථයක් සඳහා අනුමැතිය ලබා දීම ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් සිදුකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පියාසර මෝටර් රථයක සිහිනය යථාර්ථයක් වීමට මෙය අඩිතාලමක් වී ඇති බවයි.‍

මේ වන විට මෙම මෝටර් රථය ධාවනය නියමුවන්ට සහ පියාසැරි පාසල් සඳහා පමණක් ලබා දී තිබේ.

ඒ් අනුව මෙය නීත්‍යානුකූලව ධාවනය කිරීමට තවත් වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ.

Related posts

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin

ට්‍රම්ප්ගේ නියෝගයට පිටුපෑ නීතිපතිනිය ධුරයෙන් නෙරපයි

colombotoday

අගමැති ඉල්ලා අස්වීමට එකඟ වේ.

colombotoday

ඉන්දීය නිදහස් දිනය සැමරේ

colombotoday

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් අතුරුදන්

Admin