World

6000km ක් දුර යා හැකි මිසයිලයක් රුසියාව සාර්ථකව අත්හදා බලයි – VIDEO

6000km ක් දුර 5630cb35c46188817b8b4578ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකි නවතම මිසයිලයක් (Yars intercontinental ballistic missile ) ඉතා සාර්ථක ලෙස අත්හදා බැලීමට ඊයේ (28) රුසියාව සමත් වුනා.

මෙම වසරේ තුන්වන කාර්තුවේදී රුසියාව විසින් නිෂ්පාදනය කිරීමට නියමිත නව මිසයිල ගණන 8කි. ඒ අනුව මෙම වසර නිමවීමට පෙර අලුතින්ම නිෂ්පාදනය කරන ලද Yars මිසයිල 40ක් රුසියානු ආරක්ෂක අංශ වෙත එකතුවීමට නියමිතව ඇත.

[mom_video type=”youtube” id=”pq77mz4TjW0″]

Related posts

වසර 05 කට පසු මතුවූ ඉබෝලා අවදානම

colombotoday

ජර්මනියේ තවත් බෝම්බ පිපිරීමක්.. සිරියානු සංක්‍රමණිකයෙක් මරාගෙන මැරෙයි

colombotoday

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද

colombotoday

හමාස්ට එරෙහි මෙහෙයුම පූර්ණ ශක්තිය යොදා අඛණ්ඩව ගෙන යනවා | ඊශ්‍රායල අගමැති ජනතාවට කියයි.

colombotoday

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

colombotoday