World

6000km ක් දුර යා හැකි මිසයිලයක් රුසියාව සාර්ථකව අත්හදා බලයි – VIDEO

6000km ක් දුර 5630cb35c46188817b8b4578ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකි නවතම මිසයිලයක් (Yars intercontinental ballistic missile ) ඉතා සාර්ථක ලෙස අත්හදා බැලීමට ඊයේ (28) රුසියාව සමත් වුනා.

මෙම වසරේ තුන්වන කාර්තුවේදී රුසියාව විසින් නිෂ්පාදනය කිරීමට නියමිත නව මිසයිල ගණන 8කි. ඒ අනුව මෙම වසර නිමවීමට පෙර අලුතින්ම නිෂ්පාදනය කරන ලද Yars මිසයිල 40ක් රුසියානු ආරක්ෂක අංශ වෙත එකතුවීමට නියමිතව ඇත.

[mom_video type=”youtube” id=”pq77mz4TjW0″]

Related posts

තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට පළමු වරට චීන තානාපතිවරයෙක්

Admin

මියන්මාර් රජය අල් හුසේන්ට අභියෝග කරයි.. UN නිලධාරීන්ට මියන්මාරයේ දොර වසා දමයි

colombotoday

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

Admin

චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටී17ක් මරුට

colombotoday

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහන ගිනි තියයි

colombotoday

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday