Colombo Today Local News

වාහන මිළදී ගන්නන්ට සුබ ආරංචියක් ! රවී බිම දැමූ ලීසිං අගය ආයෙත් නග්ගයි

close-up of a person giving car keys to a man

වාහන මිළදී ගැනීමේ දී 90% දක්වා කල්බදු පහසුකම් ලබාගැනීමේ අවස්ථාව අද සිට පාරිභෝගිකයන්ට හිමිවනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඊට අදාළ නිල දැනුම්දීම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු වෙත අද නිකුත් කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරන්නෙ.

වාහන මිළට ගැනීමේ දී ලබා දෙන කල්බදු පහසුකම් 70% දක්වා පහත දැමීමට පසුගිය සැප්තැම්බර් මස 15 වනදා සිට තීරණය කළ අතර එම තීරණය නිසා මෙරට වෙළදපොලට ඇතිවිය හැකි අහිතකර බලපෑම සැළකිල්ලට ගෙන එම සීමාව යළිත් 90% දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

Related posts

චම්පික රණවක අමාත්‍යදුරයෙන් ඉල්ලා අස් වෙයි ? විපක්ෂ නායක වීමට මාන බලයි

colombotoday

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

colombotoday

අදත් විදුලිය කැපෙයි

colombotoday

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

colombotoday

විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

Admin

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට

Admin