Colombo Today Local News

ප්‍රශ්න කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පිහියෙන් ඇනලා

පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෝදර ප්‍රදේශයේදී එම සිද්ධිය වාර්තා වේ.

සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

අදාල පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී පොලිස් නිළධාරීන් දෙදෙනා තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

සැකකරු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල් ගතකර තිබේ.

Related posts

රක්කනාව දිය ඇල්ලේ ගිලී 9 හැවිරිදි දැරියක් ජීවිතයෙන් සමුගනී

colombotoday

මෙරට අක්කර ලක්ෂ 12ක් අල්ලන ඇමරිකානු මෙහෙයුමක්… ප්‍රධාන කාර්යාලය අරලියගහ මන්දිරය ඇතුළේ – නිළ ලිපියෙන් සියල්ල හෙළිවේ…

colombotoday

“පොල් ගහන අයට ගොඩ යන්න බෑ.. නැට්ටෙන් ඉල්ලුවත් අලියා දිනනවා” – නලින් බණ්ඩාර

colombotoday

ආණ්ඩුකාර නියෝගය නොතකා ශ්‍රීපාදස්ථානයේ නම වෙනස් කිරීමට මේ මැරයන් එව්වේ කවුද?

colombotoday

කාලගුණය ගැන රතු නිවේදනයක්

colombotoday

මහජන ආරක්ෂාව උදෙසා අති විශේෂ ගැසට් නිවේදනයක්… ත්‍රිවිධ හමුදාවට විශේෂ රාජකාරියක් !

colombotoday