Colombo Today Local News

චීන වෛරය වපුරා අගමැති වූ රනිල්ට දැන් චීනය ළග දණින් වැටෙන්න වෙලා

wimal weerawansa

ලංකාව චීනයේ කොළණියක් බවට පත්කිරීමට යන බවට හා ලංකා ආර්ථිකයේ ඝාතකයා චීනය බව ඒ දිනවල පුන පුනා කියා සිටියද අගමැතිවරයා චීනයේ ගොස් පස්වාන් දහසකට බුදුවන්නැයි චීනයට කියා ණය ආධාර ලබාගත් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

හෙතෙම එබව කියා සිටියේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මේවන විට රාජපක්ෂ යුගයේ සංවර්ධන උපාය මාර්ග නිවරදි බව ආණ්ඩුවට පිළිගැනීමට සිදුව ඇති බවත්, චීන වෛරය ගොඩනඟා බලයට පැමිණියද තමන්ගේ හාම්පුතුන් කිසිවක් නොදෙන විට චීනය ළඟ දණින් වැටී හිඟාකන්නට සිදුව ඇති බව ඔහු සඳහන් කළේය.

මේ රජයට ආර්ථිකය ගැන කිසිදු උපායමාර්ගික ඥානයක් නොමැති බවත්, ජනාධිපතිවරයා ජී. 07සමුළුවට ගොස් පැමිණි පසු ආර්ථික සැලසුම ඉදිරිපත් කරන බව කියන්නේ ඒ නිසා බවත් වීරවංශ මහතා අවධාරණය කළේ

Related posts

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday

මෙරට තරුණයන් 50ක් පරිගණකත්‍රස්තයන් භාරයේ අපා දුක් විඳී

Admin

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

colombotoday

විදුලි රැහැනක පැටලී දෙදරු මව මිය යයි

Admin

ලංකාවේ වැදුම්ගෙයි දශක 07 ක් පසු පසට යයි.

colombotoday

“බදියුදීන් ගැන රහස් පොලිසියේ වාර්තාව අනුව පාර්ලිමේන්තුවත් ක්‍රියා කළ යුතුයි” අගමැති

colombotoday