Colombo Today Local News

සියලු සෞඛ්‍ය සේවකයන්ට රු.7500ක අමතර දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි

වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩි කිරීම හේතුවෙන් පොදු සෞඛ්‍ය සේවාවට ඇති වූ අසාධාරණය විසඳීම සඳහා රු. 7500ක දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුවේ එකඟතාවය ලබා ගැනීම සඳහා හෙට (16)දින සෞඛ්‍ය ඇමැතිවරයා හා එම වෘත්තීය සමිති කමිටුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇත.

Related posts

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

colombotoday

කොරෝනා හැදුනු රටවල් බැලුවම අපි අදටත් සාර්ථකයි. අපේ ආණ්ඩුව ඇනගෙන නැහැ

colombotoday

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?

colombotoday

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday

මංගලගේ මිල සූත්‍රය මළ සූත්‍රයක් වගෙයි…

colombotoday

ඇමරිකාවේ TikTok තහනම් ?

Admin