Colombo Today Local News

භික්ෂූ මර්ධනයට එරෙහිව සංඝ සම්මේලනයක්

යහපාලන රජය විසින් ගෙන යන භික්ෂු මර්ධනයට එරෙහිව සංඝ සම්මේලනයක් ඊයේ ශ්‍රී ලංකා පදනම් ආතනයේදී පැවැත්විණි.

මෙම සංගසම්මේලනයට සහභගී වු සංඝයා වහන්සේලා නෙළුම්පොකුණ ඉදිරිපිට සිට පදනම් ආයතනය වෙත පාගමින් වැඩම කළහ.

එසේම සෝභිත හිමියන්ගේ අපවත් වීම පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසද හිමිවරුන් එහිදී ඉල්ලා සිටියේය.

Related posts

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday

කතානායක අත්සන තබයි.. අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත බලාත්මකයි

colombotoday

සිරසට සහ මරික්කාර්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ?

colombotoday

“සමාදානයක් එපා… හමුදාවට දඩුවම් ඕනමයි” – සම්බන්ධන්

colombotoday

පෞරාණික ස්ථානයක නිධන් හෑරූ 4ක් අල්ලයි

Admin

විදුලි සැර වැදී තරුණයෙකු මරුට

Admin