Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

Mahinda May day

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින පෙළපාළිය ආරම්භ කිරීම සඳහා වෙන්කර තිබූ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය ඒ සඳහා ලබාදීමට නොහැකි බවට හදිසියේම දැනුම් දීමක් ලැබී ඇති බව වාර්තා වේ.

ශාලිකා ක‍්‍රීඩාංගණය අයත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට එන්තරවාසියක් යවා මීට එරෙහිව රුපියල් කෝටි 2ක් වන්දි ඉල්ලන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ සම ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා පවසයි.

අදාළ වන්දිය දින 14ක් ඇතුළත නොගෙවන්නේ නම් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව නඩු පවරන බවඩද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

Related posts

අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට

Admin

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති ප්‍රසන්නට

colombotoday

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

සරසවි සිසුවිය ඝාතනය කළ සිසුවා අත්අඩංගුවට.. හේතුව සොයා පුළුල් පරීක්ෂණයක්

Admin

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය අත්හිටුවයි

Admin