Colombo Today Local News

පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබාදීමේ තීන්දුවට කැබිනට් අනුමැතිය

pohora

යල කන්නයේ සිට පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබා දීමේ වැඩපිලිවෙලට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සිටින මිලියනයක් පමණ වූ වී ගොවීන්ට වසරක් සදහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් උපරිමය හෙක්ටයාර දෙකක් වන ලෙස මුදල් හිමිවෙයි.

වී ගොවීන් සඳහා පොහොර මිටියක උපරිම මිල රුපියල් 2500ක් ලෙසද මීට පෙර සීමා පනවා ඇත.ඒ අනුව අක්කරයක් සඳහා එක් කන්නයකට රුපියල් 5000ක් හිමිවන අතර ඉන් පොහොර මිටි දෙකක් මිලට ගත හැකිය.

වි ගොවීන් සඳහා මෙම සහන ක‍්‍රමය දැනට ක‍්‍රියාත්මක වුවද සෙසු ගොවීන් සඳහා අවසන් අදහසක් නැත.

Related posts

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමිවෙයි

Admin

උපාධි පාඨමාලා සඳහා රජයෙන් පොලී රහිත ණයක්

colombotoday

“ගෝඨා ගැන කියන කතා බොරු…” හිටපු ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

එජාපය කොළඹට ඇප බඳී – ජ්‍යෙෂ්ඨයෝ විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි බලාපොරොත්තුවක

Admin

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday

ඊයේ ඇරඹු ලංගම වර්ජනය අවසන්

colombotoday