Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තියවේදීන් අදත් වර්ජනයේ… රෝගීන් දැඩි අපහසුතාවට

සෞඛ්‍ය වෘත්තියවේදීන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ප්‍රථිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණෙන රෝගීහු අදත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවකයින් අද(15)දින වැඩවර්ජනයේ නිරත වන්නේ 09 වැනි දිනටයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව අද රැස් වේ.

ඒ වැඩවර්ජනය තවදුරටත් පවත්වා ගෙන යනවා ද? නැද්ද යන්න තීරණය කිරීම සඳහායි.

කොළඹ දිසා අධිකරණය නිකුත් කළ නියෝගයට අනුව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක්ව නොමැති බව වාර්තාවේ.

Related posts

රාජපක්ෂ කාලේ රට පැන්න පාතාළයෝ 2015 ලංකාවට ඇවිත් ඇමති සුරතල්ලු වුණා !

colombotoday

මන්කිපොක්ස් මෙරට ව්‍යාප්ත වීමේ අවදානමේදී WHO සහය

colombotoday

දේශපාලනඥයින්ගේ අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්

colombotoday

මමත් සිංහලේ තමයි – ඇමති හරීන්ට අම්මා තාත්තා මතක්වී කියයි

colombotoday

විශේෂ කාර්ය බළකාය වඩමාරච්චියේ හදිසි මෙහෙයුමක !

colombotoday

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin