Colombo Today Local News

අද සිට දිනපතා විදුලිය කැපෙයි

ජලාශවල ජලය සංරක්ෂණය කිරීම සඳහා සහ ඉන්ධන නොමැතිකම හේතුවෙන් අද (15)දිනයේ සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපදේශන කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

විදුලි සැපයුම විසන්ධි කරන කාලසටහන අද පස්වරුවේ දැනුම් දෙන බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.

Related posts

හීටරයක් පුපුරා හටගත් ගින්න මාස 3ක බිළිඳියක් බිලිගනී

Admin

තිස්ස අත්තනායකට නඩු !

colombotoday

ලක්ෂ 20 ක මත්කුඩු සමඟ දෙදෙනකු වරාගොඩදී අත්අඩංගුවට

colombotoday

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

colombotoday

නීතිය නවන්න ගිය පොලිස්පතිව නීතියෙන් නවයි.. නීති විරෝධීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක්

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday