Colombo Today Local News

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

Champika Ranawaks 12

ඊයේ (31) පෙරවරුවේදී පැවති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී, පිළියන්දල වේරැස්ගග ව්‍යාපෘතියට ආදලව කඩා ඉවත් කිරීමට නියමිත නිවාසවල ජීවත්වන්නන්ගේ ගැටළු සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකදී මහා නගර සංවර්ධන අමාථ්‍ය පාඨලී චම්පික රණවක මහතා යක්ෂාවේෂයෙන් හැසිරී ඇති බව වාර්තා වේ.

ජනතා ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට ජනතා විරෝධය හමුවේ සැර වචන භාවිතා කරමින් ඇමතිවරයා බැනවැදී ඇති අතර අවසානයේ ජනතාවට “තක්සේරු දෙපාර්තමේන්තුවෙන් දෙන ලක්ශ 5 අරගෙන එළියට බැහැපල්ලා” යනුවෙන්ද පවසා ඇත.

Related posts

මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න. | හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතුයි.

colombotoday

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, ත්‍රීමලේ තෙල් ටැංකි විකුණා දමන කැබිනට් පත්‍රිකාව සූදානම් !

colombotoday

දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරී..

colombotoday

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin

එජාපය මා වෙනුවෙන් පෙනී නොසිටීම ගැන කණගාටුයි… වෙනම ඡන්දෙ ඉල්ලනවා, පැරදුනොත් රට යනවා !

colombotoday

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

Admin