Colombo Today Local News

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

economy fail

ශ්‍රී ලංකාව ළගදීම බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදීමට නියමිත බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් අනතුරු අගවයි.

ජාත්‍යන්තර සාධක මෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දුර්වල ආර්ථික කලමනාකරණය සහ විදේශ පිළිවෙතද ඊට දැඩි ලෙස බලපාන බවයි එම ආචාර්යවරුන් වැඩිදුරටත් පවසන්නේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා තලවතුගොඩ ‘මොනාක්’ හෝටලයේ ඊයේ (26) පැවති වැඩමුළුවකදී මෙම කාරණය අවධාරණය කෙරී ඇත. ඒකාබද්ධ විපක්‍ෂය හා ‘වියතුන්ගේ හඬ’ සංවිධානය එකාබද්ධව සංවිධානය කල මෙම වැඩමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තාවේ.

ආචාර්ය දයාන් ජයතිලක, මහාචාර්ය ඩබ්ලිව් ඩි ලක්ෂමන්, ආචාර්ය සුමනසිරි ලියනගේ, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර ඇතුළු විද්වතුන් කිහිප දෙනෙකුම මෙම වැඩමුළුවේදී කරුණු දක්වා ඇත.

Related posts

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අසාම් අමීන් BBC ආයතනයේ සේවයෙන් ඉවත් කෙරේ !

colombotoday

හඩ්සන් සමරසිංහ යහපාලනයට – ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලැබේ ?

colombotoday

මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

colombotoday

VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයි

colombotoday

කාන්තාවක් අතුරුදන්…

Admin