Colombo Today Local News

තිරිගු පිටිවලටත් අපමණ අගයක්.. කිලෝව 7.50 කින් ඉහළට

prima

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.50 කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබෙනවා.

මෙතෙක් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 90 වු අතර මිළ වැඩි කිරීමත් සමග කිලෝවක මිල රුපියල් 97.50 දක්වා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගියා.

Related posts

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

colombotoday

දිනන්නේ කවුද? බුද්ධි අංශ වාර්තාව ජනපති අතට

colombotoday

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද සිට

colombotoday

රාජ්‍ය ආයතන රැසක්‌ විකුණයි – ඉලක්‌ක ආදායම කෝටි 15000 ක්‌

colombotoday

පෑනක් ගේන්න කඩේට ගිය දැරිය මුහුණු පොතෙන් හමුවූ පෙම්වතා සමග ගහක් උඩ පැළක

colombotoday

බොදු බලේ උසාවියට අපහාස කළාද? නැද්ද? හෝමාගම මහෙස්ත්‍රාස් අභියාචනාධිකරණයෙන් අසයි

colombotoday