Colombo Today Local News

අල්ලස් කොමිසම නඩු තුනක් ඉල්ලා අස්කර ගනී… හිටපු අගවිනිසුරුවරිය නදොස් කොට නිදහස්

shirani-to-court

වසර තුනක වත්කම් හෙළි නොකළ බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු තුනක් ඉල්ලා අස්කර ගන්නා ලදී.

ඒ අනුව අදාළ නඩු තුනෙන් ඇයව නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර ඇයට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කරනු ලැබීය.

අල්ලස් කොමිසම මෙම ඉවත්කර ගැනීම සඳහා අදාල දැනුම් දීම කොලඹ මහේත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබූ අතර කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා මෙම නඩු තුනෙන් හිටපු අගවිනිසුරු වරිය නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා.

Related posts

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය හෙටයි

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය.

colombotoday

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

colombotoday

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි !

colombotoday

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday