Colombo Today Local News

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් දක්වාත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ දැමීමට අවසර ලබාදී ඇත.

Related posts

පළාත් අතර සංචරණ සීමා දැඩි කරන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

නාකොටික් SI අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

colombotoday

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin

Photos : ශ්‍රීලංකා නිදහස් දිනය දා කොටි ත්‍රස්තවාදීන් නොර්වේ පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක

colombotoday

ෆොන්සේකා තනියම යුද්දේ පටන්ගෙන ගහගෙන ගහගෙන ගියා.. දිනාගෙන එනකොටයි මහින්ද සෙට් වුණේ

colombotoday

“ඒකීය රාජ්‍ය” නව ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි, දෙමළ පිටපත්වලින් හැලෙයි..!

colombotoday