Colombo Today Local News

මහින්ද අලුත් තැනකින්, අලුත් ගමනකට මුල පුරයි (Photo)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සහ මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ කාර්යාලය අද (12) බත්තරමුල්ලේදී විවෘත කෙරුණා. මෙය පිහිටා ඇත්තේ බත්තරමුල්ලේ ජයන්ති පුර,නෙළුම් මාවතේයි.

රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීය.

Related posts

අනුරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

colombotoday

ප්‍රභාකරන් වගේ, පුතුන් දෙදෙනාත් අරගලයට එක් කරගන්න – නිමල්කා විග්නේෂ්වරන්ට කියයි

colombotoday