Colombo Today Local News

ඤාණසාර හිමිට එරෙහිව නීතීඥ සංගමයේ 100ක් හෝමාගමට… නඩුව හවසට කැදවන්න හේතුව එයයි!

ganasara himi hjj

 

උසාවියට අපහාස කළේය යන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද (09) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එම අවස්ථාවට රජයට හිතවත් ‘නීතීඥ සංගමය‘ නියෝජනය කරන නීතීඥය් 100ක පමණ පිරිසක් ඤාණසාර හිමියන්ට විරුද්ධව පෙනී සිටිම සදහා හෝමාගම උසාවියට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

පෙරවරුවේ අධිකරණ කටයුතු නිමා කර එම නීතිඥයන්ට මෙම නඩු කටයුත්තට සහභාගීවීමේ අවස්ථාව සලසා දිම සදහා සැලසුම්සහගතව ඤාණසාර හිමියන් උසාවියට ඉදිරිපත් කිරීම සවස් වරුවට යොදාගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මේ අතර ජනධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා ඤාණසාර හිමියන් වෙනුවෙන් නඩුවට පෙනී සිටීමට නියමිතය.

Related posts

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකළ බඩල්කුඹුරේ තරුණයා අත්අඩංගුවට

colombotoday

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

colombotoday

ගිං-නිල්වලා ගංගාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම් වලට ලබා දිමේ සැලසුමක්…

colombotoday

හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

colombotoday