Colombo Today Local News

වකුගඩු ඡාවාරමේ විමර්ශන වලදී වෘෂණ කෝෂ ජාවාරමකුත් හෙළිවෙයි

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි තොරතුරු වාර්තා වේ.

මෙම ජාවාරම අනාවරණය වී ඇත්තේ, මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිල දී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබිය දී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවටයි වාර්තා වන්නේ.

Related posts

කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂාවට සුනඛ කණ්ඩායමක්

colombotoday

නාරම්මල නායයෑමකින් හෙදියක් මරුට

colombotoday

ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් විනිසුරු පද්මන් සුරසේන ඉවත් වෙයි

colombotoday

අසංවරවර ඇවිත්, හිරුණිකා උසාවියට අගෞරව කරලා.. විනිසුරු මඩුල්ලෙන් දැඩි අවවාද

colombotoday

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කිරීමට යෝජනාවක්

colombotoday

පොලිස් ඇමතිගේ පුතාට ගැසූ දඩය පොලිසිය ගෙවා ලයිසන් එක අතටම ගෙනත් දීලා.

Admin