World

අමෙරිකාව චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයි

අමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට අනිවාර්ය කර තිබේ.

චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සමග අමෙරිකා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් චීනයෙක් කොපමණ කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන්නේ ද යන්න පිළිබඳ නිසි තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසයි.

එසේ තිබියදී ඔවුන් විසින් කොවිඩ් සීමා ලිහිල් කර ඇති අතර එමගින් රටින් පිටව යාමට සහ රට තුළට පැමිණීමට අවස්ථාව ලබා දි තිබේ.

අමෙරිකාවට අමතරව ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාව ද මේ වන විටත් චීන ජාතිකයින් රට තුළට ඇතුළුවීමේ දී සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා අසධිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඉන්දියාවෙන් ලෝක වාර්තාවක්

colombotoday

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday