Colombo Today Local News

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 12කට ආධාර ලබාදීම සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ආසියා සංවර්ධන බැංකුව මෙම මුදල ලබා දී තිබේ.

ඒ අනුව හෙක්ටයාරයකට අඩුවෙන් වගා කරන සෑම පවුලකටම රුපියල් 10,000ක් සහ ඊට වැඩි හෙක්ටයාර ප්‍රමාණයක් වගා කරන පවුලකට රුපියල් 20,000 ක් වශයෙන් ලබන සතියේ සිට ගොවීන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

Related posts

කූරගල මුස්ලිම් පල්ලියේ වාර්ෂික දානමය වැඩසටහන නෙල්ලිගල හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් ආරම්භ කෙරේ.

colombotoday

“අංගොඩ යවා ෆොන්සේකාගේ මොළේ පරීක්ෂාවක් කළ යුතුයි” – ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේ

colombotoday

අමු මිරිස් කිලෝව රු. දහස පන්නයි

colombotoday

නාම යෝජනා සඳහා ගෝඨා අත්සන් තබයි

colombotoday

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

colombotoday