Colombo Today Local News

අනාථ අපට රජයෙන් සහන නෑ.. අරණායක අවතැන්වූවෝ ඇමති දෙදෙනෙක් වටකරගෙන උද්ඝෝෂණයේ !

මාසික දීමනාවක් සහ ස්ථීර නිවාස තනා දෙන ලෙස ඉල්ලමින් අරණායක නාය යෑමෙන් අවතැන් වූ ජනතාව ඊයේ (16) විරෝධතාවක නිරතවූවා.

අරණායක සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමට පැමිණි අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හෂීම් යන ඇමතිවරුන්ගෙන් සහන ඉල්ලමින් අවතැන්වූවෝ මෙසේ විරෝධයේ නිරතවිය.

අමාත්‍යවරුන්ගේ වාහන වලට පිටවීමට ඉඩ නොදෙන බව කියමින් කිහිප දෙනෙක් බිම වාඩි වී විරෝධය පළකලහ.

Related posts

2024 අයවැයෙන් ජනතාවට ටින් එකක්

Admin

එකම පවුලේ පහක් පෝරකයට

colombotoday

කිළිනොච්චියේ ස්ථානයකින් හමුදා නිළ ඇඳුම් සමග ඇටසැකිලි මතුවේ. – සමූහ මිනීවළක් දැයි සැකයක්

colombotoday

කිරිපිටි කිලෝව රු. 300 කින් ඉහළ යන ලකුණු

colombotoday

ඩීසල්-පෙට්‍රල් නැව් 2ක් ළඟ එනවා – ඇමති කංචන යලි කියයි

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday