Colombo Today Local News

කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතියත් බිඳවැටෙයි

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් මගීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරිගණක පද්ධතිය නොමැතිව පරීක්‍ෂා කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය සදහන් කර සිටින්නේය.

එම පරිගණක පද්ධතිය හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට පරිගණක ඉන්ජිනේරුවන් කටයුතු කරමින් සිටින බව ද ඒ මහත්මිය වැඩි දුරටත් පැවසූවාය.

Related posts

එස්.බී දිසානායකට අල්සයිමා ලෙඩේ හැදිලා

colombotoday

මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කුමණ්ත්‍රනයක්

Admin

කතානායක රවට්ටන කුමන්ත්‍රණයක්?

Admin

ශත 25ක්ව තිබූ සීනි කිලෝවක බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දමයි

Admin

වෙලේ සුදාගේ නංගිත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට

colombotoday

ඤාණසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් නැවතත් බන්ධනාගාර රෝහලට…

colombotoday