Colombo Today Local News

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

gotabhaya 262යුද්ධය පැවති කාල සීමාවේදී ,රට අත්හැර යෑමට බොහෝ දෙනෙකු කටයුතු කලද බෞද්ධ භික්ෂුව සෑම අවස්ථාවකදීම රටත් ජනතාවත් හැර නොගිය බවත් රටේ පාලකයන්ට අවවාද අනුශාසනා කිරීමට උන්වහන්සේලාට සම්පූර්ණ අයිතිය ඇති බව ,හිටපු ආරක්ෂක ලේකම් ,ගෝඨාබය රාජපක්ෂ පවසයි. ඔහු මේ බව කියා සිටියේ , කොට්ටාව ,හෝකන්දර දක්ශිණාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.

එදා රණවිරුවන්ට ශක්තියක් වූයේ භික්ෂූන් වහන්සේලා බවත් එය කිසි දිනක අමතක නොකල යුතු බවද අතීතයේ සිටම භික්ෂූන් වහන්සේලා රට ජාතිය වෙනුවෙන් පෙනී සිටිය බවත් උන්වහන්සේලා රට වෙනුවෙන් පෙරට ඒම වැළැක්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවද ගෝඨාබය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.

Related posts

සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක්

colombotoday

දේශපාලන අස්ථාවරය මැද ආර්ථික අපහසුකම් නිසා රට හැරදා යාමට තරුණ පිරිස් පෝලිමේ

colombotoday

ඉදිරි පැය 48 ඇතුළත භාරකාර ආණ්ඩුවක් !

colombotoday

අගමැති හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

colombotoday

සුදු වෑන් වලින් පැහැර ගත් අය කෑමට දමා ඇත්තෙ මිනී මොරුන්ට නොව ගැට කිඹුලන්ටයි… අලුත් නළුවෙකු සමග රාජිත කරළියේ !

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday