Colombo Today Local News

අණ්ඩ දැමූ අයවැයේ අවසන් ඡන්ද විමසීම අද

මෙවර (2016) අයවැය තෙවැනි වර කියවිමේ ඡන්ද විමසීම අද(19) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 15 වන දිනය වන අද(19) දිනයේ විශේෂ කාරක සභා විවාදයද පැවැත්වේන අතර තුර ඉන්පසුව ඡන්ද විමසීම ආරම්භකෙරේ.

ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ පස්වරු 05.00 ට පමණය. සංශෝධන ඉදිරිපත්කිරීම හේතුවෙන් ඇතිවු අයවැය හිඟය පියවිම සඳහා වන නව යෝජනා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්ථාවේ .

Related posts

බොරතෙල් මිලට සහන දෙන්න -ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලයි

colombotoday

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday

වල්පොළ නිවාස තුනකට අලාභ හානි කල අයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

හම්බන්තොට ගැන රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේර ගමු… ශම්මි සිල්වා ගේ ආරක්ෂක පාතාලයා දැක ඇමති රොෂාන් බය වෙයි

Admin