Colombo Today Local News

නායයෑමකින් නිවසක් යටවෙයි. තිදෙනෙක් මරුට

නායයෑමක් හේතුවෙන් රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන් යටවී එහි සිටි තිදෙනෙකු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ නිවසේ සිටි මව සහ අවුරුදු 08 ක් වයසැති දියණියක්, අවුරුදු 13 ක් වයසැති ඥාති දියණියකි.

නිවසේ සිටි අනෙක් පුද්ගලයා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෑගල්ල රෝහල වෙත මාරුකර යැවූ බව රඹුක්කන රෝහලේ අධ්‍යක්ෂ සුමින්ද ගමගේ මහතා පවසයි.

මේ වන විට එම ප්‍රදේශයට යුද හමුදා නිළධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

සන්ධානයේ කවුරුත් පොහොට්ටුවට ගියේ නෑ… සන්ධාන මහලේකම්ගෙන් කථානායකට ලිපියක්

colombotoday

“කොළඹ බල්ලන් දහසය දාහක් විතර ඉන්නවා.. ගවයෝත් දෙදාහකට වැඩියි” – ඇමති චම්පික

colombotoday

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday

රණවිරු දියණිය ඉදිරියේ හෙළිවුණු එක්සත් ජාතීන්ගේ නිරුවත !

colombotoday

විමල් වීරවංශට නොතීසි

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday