Covid 19

මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?

කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ පැතිරීමේ වේගය අනුව මෙරටිනුත් නව ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.

වෛද්‍ය සංගම් ශාලාවේදී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කරයි.

එවැනි නව වෛරසයක් ඇති වුවහොත් එය පවතින වෛරසය අභිබවා යනු ඇති බවට ද ඇය සැක පල කළේය.

Related posts

නව ආසාදිතයින් 2,039ක්

colombotoday

ගාල්ල බද්දේගම පාසල් සිසුවියකට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

තවත් කොරෝනා මරණ 27 ක්

colombotoday

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ ලක්ෂ 2ක ඉක්මවයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යයි. අද ආසාදිතයින් 697ක්

colombotoday

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday