Colombo Today Local News

පෙරටුගාමීන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලයි.. ආණ්ඩුව ඔවුන් නහවා යවයි

82326deb5acce4d287d9223d20199d4c_L

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවයකට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ලබාදිය යුතු බව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබූණි.

කොටුව, ලෝටස් පාර ප්‍රදේශයේදී මෙම ජල ප්‍රහාරය එල්ල වී ඇති අතර ජල ප්‍රහාරයෙන් පසුව පිරිස විසිර ගිය බව වාර්තාවේ.

Related posts

චීනයෙන් තවත් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිවයිනට

colombotoday

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

ගාමිණි ලොකුගේ බලශක්ති අමාත්‍ය ලෙස සහ විදුලිබල අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි දිවුරුම් දෙයි.

colombotoday

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday

එකම නිවසේ දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා

Admin