Covid 19

කොවිඩ් ආසාදිතයින් 468ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 468 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 543,261කි.

Related posts

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකියි

colombotoday

සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කොවිඩ් ආසාදිත 10වන පා. මන්ත්‍රීවරයා අසංක නවරත්න

colombotoday

ඒකල කර්මාන්ත ශාලාවක 39කට කොවිඩ්

colombotoday

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday