Colombo Today Local News

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට, බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද(27)දිනයේ සිට ලබාදෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

දරුවා පාසලට දා ආපසු යද්දී පියා වෙඩි කා මරුට

Admin

මේ වසරේ ගෙවිය යුතු විදෙස් ණය ඩොලර් කෝටි 690ක්

colombotoday

දෙමළ පෙදෙස්වල නිරෝධායන මධ්‍යස්ථාන එපා… දකුණේ හදාගන්න – TNA

colombotoday

සමාජ ජාලා අවහිරයි…

colombotoday

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද

colombotoday

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

colombotoday